Wednesday, February 13, 2013

Welcome

ගොඩ කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ දැන් ඉතින් මම කතාකරන්න යන්නේ Smartphone ගැන එගැන කියල කිව්වට ඉතින් හරියටම කියනවනම් Smartphone Mobie OS ගැන දැන් දැන් Smartphone වලට හිමිවී තිබෙන තැන දැක්කම ඉදිරියේදී සෑම පුද්ගලයෙකුටම Smartphone එකක් තිබෙනු නිසැකය ඉස්සරනං ඉතින් ඔය Symbian ද මොකද්ද එක තමා තිබුනේ Blackberry , Apple ලා තවත් දියුනු කරපු Mobile OS හදුන්වල දුන්න ඔය කාලේ තවත් ලොකෙට විශිෂ්ඨතම දෙයක් බිහිවුනා එ Android  මගෙනම් මතයට අනුව හොදම Mobile OS එක තමා Android එ ඒක නිදහස් OS එකක් වීමයි ඔන කෙනෙකුට Develope කිරීමේ හැකියාවක් තියනව ඒ වගේම මේ සදහා Apps විශාල සංක්‍යාවක් බිහිවීම  දැන් තවත් සමාගම් මේ Mobile os දිරිපත් කිරීමට උනන්දු වී තිබෙනව  දැන් Firefox ලත් OS  එකක් ඉදිරිපත් කර තිබෙනව ඒ වගේම Ubuntu ත්  ඒ ඉතින් අනාගතයේදී මේ Smartphone ,Tablet ඉදිරියේදී ලෝකයා වඩාත්  නැබුරු වන සහ තාක්ෂනයෙන් උස්ස ජනප්‍රියතම උපාං මේවා වන නිසාය තවත් සමාගම් තව තවත් Smartphone ,tablets සදහා OS , apps නිර්මානය කරයි එවිට අප පරිගනකයක් ගත්විට අප කැමති OS එකක් දාගන්නවා සේම Smartphone එකක් ගත්විටත් අපට කැමති කැමති OS ඉතා පහසුවෙන් දාගැනීමට ඉදිරි කාලයේදී ඉඩ ලැබෙනු ඇත මම හිතන විදිහට ඉදිරියේ දී මේ Smartphone හා Mobile OS වලට හොද වෙලදපොලක් බිහිවෙනු නිසැකය ගොඩ කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ දැන් ඉතින් මම කතාකරන්න යන්නේ Smartphone ගැන එගැන කියල කිව්වට ඉතින් හරියටම කියනවනම් Smartphone Mobie OS ගැන දැන් දැන් Smartphone වලට හිමිවී තිබෙන තැන දැක්කම ඉදිරියේදී සෑම පුද්ගලයෙකුටම Smartphone එකක් තිබෙනු නිසැකය ඉස්සරනං ඉතින් ඔය Symbian ද මොකද්ද එක තමා තිබුනේ Blackberry , Apple ලා තවත් දියුනු කරපු Mobile OS හදුන්වල දුන්න ඔය කාලේ තවත් ලොකෙට විශිෂ්ඨතම දෙයක් බිහිවුනා එ Android  මගෙනම් මතයට අනුව හොදම Mobile OS එක තමා Android එ ඒක නිදහස් OS එකක් වීමයි ඔන කෙනෙකුට Develope කිරීමේ හැකියාවක් තියනව ඒ වගේම මේ සදහා Apps විශාල සංක්‍යාවක් බිහිවීම  දැන් තවත් සමාගම් මේ Mobile os දිරිපත් කිරීමට උනන්දු වී තිබෙනව  දැන් Firefox ලත් OS  එකක් ඉදිරිපත් කර තිබෙනව ඒ වගේම Ubuntu ත්  ඒ ඉතින් අනාගතයේදී මේ Smartphone ,Tablet ඉදිරියේදී ලෝකයා වඩාත්  නැබුරු වන සහ තාක්ෂනයෙන් උස්ස ජනප්‍රියතම උපාං මේවා වන නිසාය තවත් සමාගම් තව තවත් Smartphone ,tablets සදහා OS , apps නිර්මානය කරයි එවිට අප පරිගනකයක් ගත්විට අප කැමති OS එකක් දාගන්නවා සේම Smartphone එකක් ගත්විටත් අපට කැමති කැමති OS ඉතා පහසුවෙන් දාගැනීමට ඉදිරි කාලයේදී ඉඩ ලැබෙනු ඇත මම හිතන විදිහට ඉදිරියේ දී මේ Smartphone හා Mobile OS වලට හොද වෙලදපොලක් බිහිවෙනු නිසැකය .
ගොඩ කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ දැන් ඉතින් මම කතාකරන්න යන්නේ Smartphone ගැන එගැන කියල කිව්වට ඉතින් හරියටම කියනවනම් Smartphone Mobie OS ගැන දැන් දැන් Smartphone වලට හිමිවී තිබෙන තැන දැක්කම ඉදිරියේදී සෑම පුද්ගලයෙකුටම Smartphone එකක් තිබෙනු නිසැකය ඉස්සරනං ඉතින් ඔය Symbian ද මොකද්ද එක තමා තිබුනේ Blackberry , Apple ලා තවත් දියුනු කරපු Mobile OS හදුන්වල දුන්න ඔය කාලේ තවත් ලොකෙට විශිෂ්ඨතම දෙයක් බිහිවුනා එ Android  මගෙනම් මතයට අනුව හොදම Mobile OS එක තමා Android එ ඒක නිදහස් OS එකක් වීමයි ඔන කෙනෙකුට Develope කිරීමේ හැකියාවක් තියනව ඒ වගේම මේ සදහා Apps විශාල සංක්‍යාවක් බිහිවීම  දැන් තවත් සමාගම් මේ Mobile os දිරිපත් කිරීමට උනන්දු වී තිබෙනව  දැන් Firefox ලත් OS  එකක් ඉදිරිපත් කර තිබෙනව ඒ වගේම Ubuntu ත්  ඒ ඉතින් අනාගතයේදී මේ Smartphone ,Tablet ඉදිරියේදී ලෝකයා වඩාත්  නැබුරු වන සහ තාක්ෂනයෙන් උස්ස ජනප්‍රියතම උපාං මේවා වන නිසාය තවත් සමාගම් තව තවත් Smartphone ,tablets සදහා OS , apps නිර්මානය කරයි එවිට අප පරිගනකයක් ගත්විට අප කැමති OS එකක් දාගන්නවා සේම Smartphone එකක් ගත්විටත් අපට කැමති කැමති OS ඉතා පහසුවෙන් දාගැනීමට ඉදිරි කාලයේදී ඉඩ ලැබෙනු ඇත මම හිතන විදිහට ඉදිරියේ දී මේ Smartphone හා Mobile OS වලට හොද වෙලදපොලක් බිහිවෙනු නිසැකය
Read more ...